මීගමුවේ අකටයුතුකම්වලට ඉඩදෙන්න බෑ -රොයිස් විජිත ප්‍රනාන්දු

0
240

තිබෙන යහපාලන රජයේ ජනාධිපති තුමාගේ නියෝජිතයා ලෙස තමන් යටතේ ඇති මීගමුවේ අකටයුතුකම් සිදුවීමට ඉඩදිය නොහැකිබව මිගමුව මහා නගර සභාවේ විපක්‍ෂ කණ්ඩායමේ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා පවසයි.
.
පසුගිය 19 දින මිගමුව පොදු සුසාන භුමිය ඉදිරිපිට පොදුකානු පිරිසිදු කිරීමට යාමේදී ඇතිවූ නොසන්සුන් තාවයට සම්බන්ද පැමිණිලි පිළිබද මිගමුව මුලස්ථාන පොලිසියේ 21 දින සවස පැවැත්වීමට නියමිතව තිබු පැමිණිලි විභාග වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍ය වෙත මිගමුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී අදහස් දක්වමින් ඒ මහතා මෙම ප්‍රකාශකලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here