කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනපසුගිය 2 දින කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ජනවාරි මස 9දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරසිටි හිටපු ධිවර නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සරත් කුමාර ගුණරත්න මහතා අද දින කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කල අතර මෙමමස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝගකර ඇත.