Home Authors Posts by Negombo Today

Negombo Today

1291 POSTS 0 COMMENTS
හිටපු  අමාත්‍ය  රෙජී රණතුංග මහතාගේ 81 වන ජන්මදින සැමරුම ජන්මදින සැමරුම රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ  ප්‍රධානත්වයෙන් අද උදැසන  9.00 ට උඩුගම්පොලදී පැවැත්වේ රෙජී රණතුංග පදනම  සංවිධානය කරන මෙම ජන්මදින සැමරුමේ  ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ  දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා විසිනි.
රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට ආරම්භ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.  එමෙන් ම නේවාසික පහසුකම් සහිත සියලු ම සිසුන්ට 22දා සිට නේවාසිකාගාර විවෘත වන අතර එදින පස්වරු 4.00ට පෙර සිසුන් නේවාසිකාගාරවලට වාර්තා කළ...
කාන්තාවක් සමග කටාන පොලිස් ස්ථානය ආසන්නයේ  නවාතැන් පොළක   සිටයදී  රෝගීවී රෝහල් ගතකල ව්‍යාපාරිකයා මියගොස් ඇත්තේ හෘදයාබාදයක් නිසා යයි අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි පසුගිය 18 දින මෙම ව්‍යාපාරිකයා කාන්තාවක් සමග තමන්ගේ නවාතැන් පොලට පැමිණ කාමරයක් කුලියට ගත් බවද. පැය කිහිපයකට පසු තමන්...
ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව රවී කරුණානායක කොළබ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශකර...
13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක  විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා   විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය පහතින් පලකර ඇත. විධායක ජනාධිපති ක්‍රමය...
පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩල 25 වන රාජ්‍ය නායක සමුළුව  ඊයේ (19) ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණු අතර අද පස්වරුවේ පැවති එහි රාජ්‍ය නායක ප‍්‍රධාන සැසිය...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මීලග මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගී කරගැනීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජෙඨෂ්ඨ උපදේශකයෙකු ලෙස ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරයි. ශ‍්‍රීලනිපය තව දුරටත් පක්ෂයක් ලෙස  ජාතික ආණ්ඩුවෙ සිටින්නේද නැද්ද...
සිදුව සම්පත් බැංකු මංකොල්ලයේ  සැකකරු අත්අඩංගුවටගැනීමට  විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් මගින් පරීක්ෂණ සිදුකරන බව පොලිසියේ ආරංචිමාර්ග පවසයි. මංකොල්ලය සිදුකිරීම cctv කැමරා වලසටහන්ව ඇති අතර එම දර්ශන සහ ජයාරූප මගින් සැකකරු හදුනාගැනීමට සහ  අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි ආනන්ද නිශ්ශංක
ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකාරියක කෑගල්ලේදී   රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත දුරකතන කුලුනු වාර්තා ඔස්සේ  විමර්ශනය  ඔස්සේ ගොස් සැකකාරිය අත්අඩංගුවට ගෙන...
 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දින දෙකක් නවතා තිබූ ලොව විශාලතම ගුවන් යානය වන අන්තනොෆ් ඒඑන් 225 - මිර්යා ගුවන් යානය අද (අප්‍රේල් 20) අලුයම 4.45 ට පමණ ඉන් නික්ම ගියේය. පසුගිය 18 වෙනිදා මැලේසියාවේ සිට ගුවන් යානය ශ්‍රී ලංකාවට සේන්දු...
- Advertisement -460x480

MOST POPULAR

HOT NEWS