වරයා නගර ව්‍යාපෘතිය මගින් මිගමුව ධිවර කලාපයේ ධිවර පවුල්වල පොදු පහසුකම නැන්ව්මේ හා අදායම් මාර්ග වැඩිදියුණු කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ධිවර ජනතා සහයෝගිතා වැඩසටහන මගින් මීගමුවේ ධිවර සංගම් 21 ක් සදහා එක් සංගමයකට රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදීම පසුසිය 25 දින කුඩාපාඩුව අකාෂ් උත්සව ශාලාවේදී සිදුවිය.එහිදී ආධාර මුදල් බාරදුන් අවස්ථාවක් සහ පැමිනිසිටි ධිවර සංගම නියෝජිතයන් ජයාරුප වලින් දැක්වේ
You might also likeRELATEDRecommended to you
කැනඩාවේ ගරුකොන්සල් චානක කුරේරා
මිගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවන චානක කුරේරා මහතා කැනඩාවේ...
සිරම්බිඅඩියට අන්තර්ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක්
පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී...
4වන ළමා සාම සමුළුවේ ප්‍රථම ස්ථානය ශ්‍රීලංකාවට
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කෂ්මිරා...
සිදුවේ ඉඩමකින් ගුවන්යානා නාශක උණ්ඩ ගොඩගනී
සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබු ගුවන්යානා නාශක...