කෝටි හතක කුඩු මීගමුවේ දී අත්අඩංගුවට

0
253

මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය විසින් කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන  හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඇතිබවත් මේ වනවිට මේ පිලිබදව විමර්ශන සිදුවෙමින් පවතින බවද පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

වැඩිදුර තොරතුරු බලා පොරොත්තු වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here