25 C
Negombo
25 C
Negombo

හෙට සිට හුදකලා වන ප්‍රදේශ සහ හුදකලාව ඉවත්වන ප්‍රදේශ මෙන්න

-

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමාවන් අද (15)  මධ්‍යම රාත්‍රියෙ  ඉවත් කෙරෙන අතර සාමාන්‍ය පරිදි බස්නාහිර පළාතින් පිටතට ගමන් කළ හැකි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන ප්‍රදේශ හෙට (16) උදෑසන 05.00 සිට හුදකලා කර තිබේ.

ගම්පහ  දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය හෙට සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවදදැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ   යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන ප්‍රදේශ  ද කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන ප්‍රදේශ ද අද දිනයේ සිට හුහුදකලා තත්ත්වයෙන් මුදාහරිනු ඇත.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.