22 C
Negombo
22 C
Negombo

මීගමුවේ ආසාදිතයන් ගනන 366 ක් බස් ඩිපෝවේ 15 ක් නිරෝධායනයට

-

මිගමුව ශ්‍රීලංගම ඩිපෝවේ රියදුරු මහතෙකු කොවිඩ් 19 ආසාදිතයලෙස හදුනා ගැනීම නිසා  ඔහු සමග ලගම සම්බන්ධතා පැවත්වූ  මිගමු ඩිපෝවේ සේවක මහතුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව මිගමුව ප්‍රධාන මහජන පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි.

එමෙන්ම මිගමුව ඇල පාරේ පිහිටි ඔලෙන්රෝ හෝටලයේ සේවකයෙකු ද කොවිඩ් 19 ආසාදිතයලෙස හදුනා ගැනීම නිසා  ඔහු සමග ලගම සම්බන්ධතා පැවත්වූ  තවත් සේවකයන් දෙදෙනකුද නිරෝධායනය සදහා යොමුකළ බවත් නිරෝධායනය සදහා යොමුකළ සියලුදෙනාම සදහා පි සි ආර් පරීක්ෂණ සිදුකරන බවත් ප්‍රධාන මහජන පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසිය

මේ අනුව මිගමුව නගර සිමාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 336 දක්වා ඉහල ගොස් ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.