31 C
Negombo
31 C
Negombo

ඇත්ත වශයෙන්ම කළු ඉරිදා දේශපාලනිකරණය වෙලා -රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා

-

ඇත්ත වශයෙන්ම කළු ඉරිදා දේශපාලනිකරණය වෙලා කළු ඉරිදා පිටුපස මොකක්හරි වැරදීමක් තිබෙනවා යයි රාජ්‍ය අමාත්‍ය ආචාර් ය  නාලක ගොඩහේවා මහතා පවසයි .

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ අද 6 දින සමස්තලංකා මැජික් ශිල්පීන්ගේ සංගමයේ වාර් සික  සුහද හමුවේන් පසු මාධ්‍ය වේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි කටාන තිබිරිගස් කට්ටුව රෝස  පැලස් උත්සව ශාලාවේදී  මෙම සුහද හමුව පැවැත්විණි

මෙහිදී තව දුරටත් අදහස් පලකල රජ්‍ය අමාත්‍යවරයා

පාස්කු ප්‍රහාරය පිලිබදව කොමිසන් සභා වාර් තාව පිලිබදව මත ප්‍රකාශ කිරීම ආරම්භ වුනේ වාර් තාව හරියට කියවීමකින් තොරවයි මේ වාර් තාවේ අඩුපාඩු  තියෙනවා පිළිගන්න බැහැකියන්නේ කුමන කරුණු පදනම් කරගෙනද

පාස්කු ප්‍රහාරයට විරෝදය දක්වන්න ඕන ඒ වෙලාවේ බලයේ හිටපු අයට එහෙම නැතුව ඒ පිලිබදව නිත්‍යානුකූලව කටයුතු කරන රජයට නොවෙයි සමගි ජනබල වේගය කියන්නේ පාස්කු ඉරිදා විනාශයට ඉඩ දුන්න එවෙලාවේ බලයේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් ඒ අය අද වෙස්වලාගෙන ඇවිත් කළු ඉරිදාවට සම්බන්ධ වෙලා උද්ඝෝෂණ කරනවා

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.