26.9 C
Negombo
26.9 C
Negombo

පාර්ලිමේන්තුවේ විනාඩියක වියදම 100,000

-

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

හරීන් ප්‍රනාන්දු ගැන ඇති වූ සංවාදය ට විනාඩි හතලිස් හතක් වැය වූ බවත් එම විනාඩි 47ට පමණක් මහජන මුදල් රුපියල් ලක්ෂ හතළිස් හතක් නාස්ති වූ බවත් කතානායක වරයා කීය.

කතානායක වරයා මෙසේ පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.