27 C
Negombo
27 C
Negombo

දිවුලපිටියේ කසිප්පු ස්කාගාරයක් මීගමුවෙන් වටලයි

-

දිවුලපිටිය පොලිස්වසමේ උල්ලල පොළ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලු  මිගමුඅව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පෙරනලද කසිප්පු බෝතල් 100 ක් සමග සැකකරුවෙකු18 දින  අත්අඩංගුවට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව  උපදෙස් අනුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතගේ අධීක්ෂණය යටතේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති කරුණානායක මහතා ඇතුළු නිලධාරී මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුගේ නිවස අසල ලදු කැලෑවක මෙම නීතිවිරෝධී කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබුණි

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 4866 චන්දනපොලිස් කොස්තාපල්  48929 නිමේෂ් සමග පොලිස් රියදුරු 89904 මදුශංක යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

පෙරන ලද කසිප්පු බෝතල් 100 ක් ගොඩා බැරල් 10 ක් පෙරීමේ උපකරණ ගෑස් ලිප් සහ ටැංකි සමග අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා දිවුලපිටිය පොලිසියට බාරදී ඇත..

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.