30 C
Negombo
30 C
Negombo

වැටුප් වැඩිවීමක් ඉල්ලා කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් පාරට බසිති

-

රුපියල් 4000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් 1500 ක පමණ පිරිසක් අද 20 දින ආයෝජන කලාපයේ ප්‍රධාන පිවිසුම අසල උද්ඝෝෂණයක නිරතවිය.

ජිවිත  අවධානම නොතකා රටට ඩොලර් උපයාදීමට කොරෝනා කාලයේ අඛන්ඩව සේවයකළ බවත් අද වන විට නේවාසිකාගාර ප්‍රවාහන ගාස්තු මෙන්ම බඩුමිල විශාල ලෙස වැඩිවී ඇති බැවින් අවම වශයෙන් රුපියල් 4000 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව විරෝධතාවයට එක්වූ සේවකයන් පැවසිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.