28 C
Negombo
28 C
Negombo

කටානේ එන්නත් විදගන්න ඇවිත් – සෞඛ්‍ය උපදෙස් කඩ කරයි

-

කොවිඩ් 19 එන්නත ලබාගැනීම සදහා ජනතාව විශාල උනන්දුවකින් කටයුතු කරන නමුත්

එන්නත ලබාගැනීම සදහා රැදිසිටින්නේ සෞඛ්‍ය උපදෙස් සම්පුර්ණයෙන්ම අමතක කරමින්බව දක්නට ඇත.

මෙම ජාරුපවලින් දැක්වෙන්නේ එන්නත් ලබාගැනීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ ජනතාව රැදී සිටි අයුරුයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.