27 C
Negombo
27 C
Negombo

තවත් කොරෝනා රැල්ලක් අතලග

-

ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයට පිළිපදිමින් කටයුතු නොකළහොත් කොරෝනා සිවුවැනි රැල්ලක් ඇති වීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි 

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දැනට සොයාගෙන ඇත්තේ හැට හය දෙනකු පමණක් බවත් එම රෝගීන් සමාජයේ මීට වඩා සිටිය හැකි බවත් හෙතෙම සදහන් කළේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.