මිගමුව මාරිස්ටෙලා විදුහලට මිලියන 100 ක ජ්‍යාතන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්

-

2022  වසරේ මැයි මස  පැවත්වීමට නියමිත මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුම සදහා  ආදී සිසුන් විසින් වසර තුනක ව්‍යපෘති සැලසුමක් සකස්කර ඇත

මිලියන 100 ක වියදමින් ජ්‍යාතන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් ඉදිකිරම  එම  ව්‍යාපෘතියකි එමෙන්ම සුහුරු පන්තිකාමර ඇතිකිරීම   ක්‍රීඩා කටයුතු සදහා පහසුකම් සැලසීම   මිගමුව නගර සිමාවතුල  පැල ලක්ෂයක් සිටුවීම ඇතුළු තවත් කටයුතු රැසක් ඉදිරි වසර තුනක් කාලය තුල සිදුකිරීමට සැලසුම් කර ඇතිබව ආදිශිෂ්‍ය සංගමය පවසයි

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අරමුදල් රැස්කිරීම සදහා පෙබරවාරි මස 23 ඉරිදා කඩොල්කැලේ ක්‍රීඩාංගනයේදී භාතිය සන්තුස් උමාරියා ලහිරු සහ ලක්මාල් යන ශිල්පින්ගේ  සහභාගීත්වයෙන්.ඔබනිසා සංගීත ප්‍රසංගය පැවත්වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here