ඒත්තුකාල මුහුදුවෙරළේ දිය නෑමට ගිය තරුණයන් පිරිසක් අතුරුදහන්

-

මිගමුව ඒත්තුකාල මුහුදු වෙරළේ දියනාමින් සිටි තරුණයන් තිදෙනකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇතිබව මිගමුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කොස්ලන්දේ ඩයගම සහ චුන්කානම් පදිංචි කරුවන් බවකියන සත්‍ය මුර්ති සිරිවින්ත්,(21) වඩිවේල් ආනන්ද කුමාර් (,23) ජෙයදිස්වරන් ජෙයලක්ෂමන්(23)  යන තිදෙනාය

23 දින දහවල් 12.45 ට පමණ මෙම අතුරුදහන් වීම සිදුව ඇති අතර  ඔවුන් සමග දියනෑමට පැමිණි තවත් තරුණයෙකු විසින් මිගමුව මුලස්ථාන පොලිසියට මේ පිලිබදව පැමිණිල්ලක් සිදුකර ඇත.

මිගමුව පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here