ලෝක පොල් දිනයට අලුත් පොල් ත්‍රිකෝණයක්

-

යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් නව පොල් ත්‍රිකෝණයක්  ආරම්භ කිරීමට කටයුතු කරනබව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි

අමාත්‍යවරයා මේ බවසදහන් කලේ     ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ  පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම දෙවන  පොල් ත්‍රිකෝණය අරඹන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ  කළේය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here