අද ඩොලරය උඩ යයි

-

අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය වී ඇත.

මහ බැංකු විනිමය අනුපාතික අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.55ක් හා විකුණුම් මිල රුපියල් 326.65ක් ලෙසත් දැක්වින.

ඊයේ දින ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.60ක් හා විකුණුම් මිල රුපියල් 322.20ක් විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here