31 C
Negombo
31 C
Negombo

විශ්ව විද්‍යාල විවෘත කිරීම අදියර තුනකින්

-

- Advertisment -

ශ්‍රී ලංකාවේ  විශ්ව විද්‍යාල විවෘත කිරීම අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 

පළමු අදියර යටතේ මැයි මස 04 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලබන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සඳහා පමණක් ද අවසන් වසර සිසුන් සඳහා මැයි මස 11 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලැබේ.

අනෙකුත් සියළු සිසුන් සදහා  මැයි මස 18 වැනිදා  විශ්ව විද්‍යාල විවෘත කරන බවද  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

 

udd

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.