චමුදිත සමඟ හොර කපුවන්ගේ තිත්ත ඇත්ත ජනතාවට පෙන්නූ රොෂාන් චානකට මරණ තර්ජන – චමුදිතටත් මරණ තර්ජන එල්ල වේද ?

-

පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි ක්‍රිශාන් නිලංග නම් ජෝතිර්වේදියා රහස් පොලිසිය පොලිසිය හමුවට කැඳවූ අවස්ථාවේදී කැවුමා නම් පාතාල නායකයා තමා ඔහු පාතාල නායකයෙක් ලෙස නො හඳුන්වන බවත් ඹහු ලක්ෂ තිස් අටක් දී වලස් තෙල් ජීවම් කල වෙඩ් නොවැදී ආරක්ෂා වීම පිණිස සුරයක් දමා ගත් බවත් එතැන් සිටතමා ඔහු තමා සමග දැඩි මිත්‍රත්වයක් පැවැත්වූ බවත් කෙතරම් මිත්‍රත්වයක් පැවැත්වූවත්ඔහු පාතාල නායකයෙක් ලෙසතමා හදුනා නොගත් බවඔහු තව තවදුරටත් පවසා තිබේ.මෙම කාරණය සම්බන්ධයෙන් ගුප්ත විද්‍යා විශාරද රොෂාන් චානක තිසේරා මහතා දක්වන අදහස්….

වෙඩි නොවදින සුර කියන්නේ අමු බොරුවක්.ඒකෙන් වෙන්නේ අවස්ථාව වැළකෙන එක විතරයි.වෙඩි තිබ්බොත් අනිවාර්යෙන්ම වෙඩි වදිනවා.තැඹිලි කෙටියට වෙඩි තියලා පෙන්නනවා කියන්නේ බොරුවක්.කලකට පෙර හිටපු ඇමතිවරයෙක්ගේ පුතෙක් තමාගේ කරේ තිබ්බ වෙඩි නොවදින සුරය පරික්ෂා කරන්න පාරේ ගියේ හිඟන්නෙක් ගේ කරට දාලා වෙඩි තිබ්බා සිඟන්නන් පාරේ මැරිලා වැටුණා. සතියක් ගියේ නෑ ඇමතිවරයා ගේ පුතාට එතනදිම වෙඩි තිබ්බා ඇමති පුතන්ඩියා මැරිල වැටුනා හිටියේ අර හිතන්න මැරිලා හිටිය විදිහටමයි ඔන්න ඕකයි තත්වේ

සමහර අය ශාස්ත්‍රය දන්නේ නැ සමහර අය සාස්ත්‍රිය දැනගෙන මහා පරිමාණ ගතමන්ට් එකක් හොයාගන්ඩ බොරු ගොතලා කට්ටියව අන්දනවා ඔය කොයි ක්‍රිශාන් නිලන්ග ඔය කොයි ගොඩට අයිති වෙනවද කියලා මම දන්නෑ.

සාමාන්‍යයෙන් දියුණුවෙන්න ග්‍රහ අපල වලින් මිදෙන්න සුරයක් දාලා දෙන්න කිව්වොත් අපි දාලා දෙනවා හැබැයි ලක්ෂ 37කටමිනීමරුවෙක් සුරයක් දාලා දෙන්න කිව්වොත් අපි එක කරන්න නැ

වැහි නැති කාලයට කරන සෙත් පිරිත් ශාන්තිකර්ම තියෙනවා. හැබැයි ලංකාවේ එක හරියට කරන්නෙනැ

මේ කාලය කාලයේ ජ්‍යොතිෂ ගුප්ත විද්‍යා හොරු වැහි වැහැලා මේක පෙනෙන්නේ නැති දෙයක් නිසා ඕන බොරුවක් කරන්න පුළුවන්. තාමත් සමහරු අහු වෙනවා.

කීර්ති දිසානායක කියන වාලම්පුරි විකුනපු පන් හොරා තනිකර වාලම්පුරි හැදුවේ ප්ලාස්ටික් වලින් ඒ කාලේ ඔහු පස්සේහුඟක් අය ගියා හැබැයි හොරකම එළි උනාට පස්සේ දැන් නං කට්ටිය අඩු වෙලා

හොර කපුවන්ගේ කට්ටඩියන්ගේ හොරකං හෙළි කෙරුවට පස්සේ මට දැන් දැන් මරණ තර්ජන එන්න පටන් අරන්. වෙන කාගෙන්වත් තෙමේ එය හොර කපුවන් ගෙන් ම තමයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here