පොපිට් ඉවරයි.. සියළු දෙනා එක රැයින් ලොස් වෙයි.. MTFE අක‍්‍රියයි..

-

පිරමිඩාකාර ව්‍යාපාරක යෙදෙන්නේ යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමීප නිරීක්ෂණයක යෙදෙන MTFE ආයතනයේ අන්තර්ජාල යෙදවුම ඊයේ රාත‍්‍රියේ සිට බිඳ වැටීමකට ලක්ව තිබේ.

මෙම යෙදවුම හා සම්බන්ධ වී සිටි එහි ගණුදෙනුකරුවන් සියලු දෙනාගේම පාහේ ගිණුමේ සියලු මුදල් සෘණ අගයක් පෙන්නුම් කරමින් ඇතැයි සමාජ ජාල ඔවුන් වාර්තා කරමින් කියා සිටිති

මෙම සමාගමේ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව විදෙස් ගමන් වාරණ නියෝගයක් පනවා ඇති අතර එක් පුද්ගලයෙක් පමණක් රටින් පිටව ගොස් තිබේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here