ප්‍රසන්න රණතුංග අමාත්‍ය වරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතුකල ප්‍රදීප් අනුර කුමාර මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්තවී තිබේ.
ලක්හඩ ගුවන් විදුලිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක සේවය කල ප්‍රදීප් අනුරකුමාර මහතා වෙළද හා වාණිජ කටයුතු ජලසම්පාදන නාගරික සංවර්ධන ඇතුළු අමාත්‍යංශ කිහිපයක මාධ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කළේය.