31 C
Negombo
31 C
Negombo

සදුදා සුරාසල් විවෘත නොවේ

-

- Advertisment -

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවේ

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ අවධානය යොමුව නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසයි.

 

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.