31 C
Negombo
31 C
Negombo

මැතිවරණයක් පැවැත්වියහැකි වතාවරණයක් රටතුල තිබෙනවා-විශේසඥවෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ

-

- Advertisment -

අප්‍රේල් 30  න් පසු සමාජය තුලින් කොවිඩ් 19 ආසාදිතයන් හමුවී නැති බැවින් සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව මැතිවරණය පැවැත්වීමට හැකිබව හිටපු රාජ්‍ය අමාත්‍ය විශේසඥ  වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේබව ප්‍රකශ කලේ  මිගමුව රෝහලේ නව දැඩිසත්කාර ඒකකය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මැතිවරණය පවත්වන දිනය තීරණය කලයුත්තේ මැතිවරණ කොමිසම බවත් මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් අලුත් පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු බවද සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසිය.

&;

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.