29 C
Negombo
29 C
Negombo

පාසැල්වලට ළමයින් ඇතුළු කිරීමට වසර 5 ක තොරතුරු අන්තර්ජලයෙන් නොමිලේ

-

- Advertisment -

ලබන වසර වෙනුවෙන් පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වන අයදුම්පත් සමඟ පදිංචිය සනාථ කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ වසර පහක ලියාපදිංචිය ඉදිරිපත් කළ යුතු අයට එම තොරතුරු ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ

www.elections.gov.lk    වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත්  කිරීමෙන් මෙම තොරතුරු ලබාගත හැකි අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව එක්රැස්වීම අවම කරගැනීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව   මෙම පියවර ගෙන ඇත .

 

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.