30 C
Negombo
30 C
Negombo

කොරෝනා ආසාදිතයින් ගණන 1789ක් දක්වා ඉහළට

-

අද(04) සවස6.00  වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1789 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

වෛරස ආසාදිතවූ  939 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839කි

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content