30 C
Negombo
30 C
Negombo

සුවය ලැබු ගණන 941 ක් දක්වා ඉහළට

-

අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග  සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(06)කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුනු තවත් පුද්ගලයින් දහතුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content