28 C
Negombo
28 C
Negombo

මාස දෙකකට පසු වැලිසර නාවික හමුදා කදවුර අද සිට විවෘත කෙරේ

-

- Advertisment -

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව  වැලිසර නාවික හමුදා කඳවුරඅද (23) දිනයේ සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

නාවික හමුදා සාමාජිකයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 27 වන දින සිට වැලිසර නාවික හමුදා කඳවුරමාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුනි.

 

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.