31 C
Negombo
31 C
Negombo

ඊයේ කොව්ඩ් ආසාදිතයන් 40 ක් සමස්තය 1991 ක්

-

- Advertisment -

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් 40  දෙනකු හඳුනාගැනීමත් සමග කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය1991  දක්වා ඉහළ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට නැවුවල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක්දවන අතර සියළු දෙනාම   නිරෝධායනට යොමු කර සිටි අයයි.

මේවනවිට 1548 දෙනෙකු   සුවයලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 432 ක්  රෝහල්වල ප්‍රතිකාර ලබයි

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.