28 C
Negombo
28 C
Negombo

MCC ගිවිසුම රටට අනතුරුදායකයි -මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් -වාර්තාව ජනතාවගේ අවධානයට

-

- Advertisment -

එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම මඟින් රට අනතුරුදායක තත්ත්වයකට පත් වන බව එම ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

ඔහු පවසන්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් තැබූ අනෙකුත් රටවල් මුහුණ දී ඇති අත්දැකීම් සමග සැසදීමේදී එය තවදුරටත් තහවුරු වන බවය.

අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව කියා සිටියේය..

එම්.සී.සී ගිවිසුම සමාලෝචන කිරීමට පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ජනතාවගේ අවධානය සඳහා යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

අදාළ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී අද (25) භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත ඔහු මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.