29 C
Negombo
29 C
Negombo

මිගමුව බස්නැවතුම් පොලේ  පවිත්‍රතා කටයුතු ඉතාමත් දුර්වල තත්වයක

-

- Advertisment -

මිගමුව බස්නැවතුම් පොලේ  පවිත්‍රතා කටයුතු ඉතාමත් දුර්වල තත්වයක පවතිනබව දක්නට ඇත.

මෙහි පහත පලවන  ජයාරූප වලින් දැක්වෙන බස් නැවතුම පිටුපස කොටස  දිනකට එක්වරක් වත් පිරිසිදු කරනබවක් දක්නට නැත.

මෙහි ඇති කසල වලට අනුව මෙම ස්ථානයේ තබාගෙන බස්රථ ඇතුලත පිරිසිදු කරනබවත් ඒවායේ තිබෙන හිස් ජලබෝතල් සහ කසල බස්රථයෙන් පිටතට දමන බවද දැනගැනීමට ඇත.

බස්නැවතුම් පොලේ පිවිසුම් දොරටු  අසල අත්සේදීම සදහා සවිකර ඇති සික්ක් වලීන් පිටවන ජලය නිසි පරිදි අප ජලය එක්රැස් වන ටැංකියකට සමබන්ධ කර නැති අතර නිසා එම ජලය  නිදහසේ ගලායාමෙන් බස්නැවතුම්පොළ අපිරිසිදු වීම මෙන්ම බස්නාවතුමට ඇතුළුවන ජනතාවද අපහසුතාවයට පත්ව ඇත.

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.