29 C
Negombo
29 C
Negombo

කඩොල් කැලේ කිතුසමිදු දහම්පසලට රෝටරියෙන් පුටු

-

- Advertisment -

covid-19 අර්බුදය හමුවේ මීගමු ප්‍රදේශයේ දහම් පාසල් සඳහා සෞඛ්‍ය නිර්ණායක අනුව අවශ්‍ය පරතර තබා ගෙන දහම් පාසල් වැඩ කටයුතු පහසු කිරීම සඳහා, මීගමුව රොටරි( Rotery) සමාජය මගින් අද දින, කඩොල් උයන උත්ථාන වූ කිතු සමිදු දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සඳහා අවශ්‍ය පුටු,කඩොල් උයන මීසම බාර පියතුමා වන නෝනිස් පිය තුමා ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. දෙවන දෙවන අදියර සඳහා පිටිපන වීදිය දහම් පාසලට සහ දුව දහම් පාසලට ලබා දීමට කටයුතු සූදානම් කර ඇත

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.