28 C
Negombo
28 C
Negombo

බස්නාහිර බස් වර්ජනයක සුදානමක් ?

-

- Advertisment -
- Advertisement -

ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ලබාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ   සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.