28 C
Negombo
28 C
Negombo

උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් පිලිපනි -අද රාත්‍රී බදුල්ල තැපැල් දුම්රිය ධාවනය නොවේ

-

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය අසළදි අද (01) පස්වරු 5.30ට භාණ්ඩ ප්‍රවාහන    දුම්රියක්    පීලි පැනීම නිසා කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අද (01) ධාවනය නොවන බව වාර්තා වේ.

අද (01) උදැසනද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ඉන්ධන ප්‍රවාහන ටැංකියක් අඹේවෙල සහ පට්ටපොල දුම්රිය ස්ථාන  අතර පීලි පැනීමට ලක්වී ඇත.

පී

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content