28 C
Negombo
28 C
Negombo

පී.සී.ආර්. පරීක්ෂණ 5 ක් සිදුකර – ජින්තුපිටියේ පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වෙයි

-

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ පුද්ගලයාට පී. සී. ආර් පරීක්ෂණ පහකින් පසු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

එමෙන්ම ඔහු සමග නිරෝධායනය සඳහා යොමු කළ 154 දෙනාට ද එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන් පසු එම සියලුදෙනා ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content