28 C
Negombo
28 C
Negombo

IDH රෝහලේන් කොරෝනා ආසාදිතයෙක් පැනගිහින් …..

-

මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය රෝගියා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම  පුද්ගලයා මත් ද්‍රව්‍ය වලට  දැඩි ලෙස ඇබ්බැහිවූ  අපරාධ සඳහා අවශ්‍යව  සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය පවසයි.

එම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට “කොරගසන“ පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.

අදාළ පුද්ගලයා ඡායාරූපය පහතින් දැක්වෙන අතර, එම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි පොලීසිය මහජනතාව ට දැනුම් දෙයි.

119
0718591017
0718592290
0718591864

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content