28 C
Negombo
28 C
Negombo

කුඩු කප්පම් කල්ලි සංවිධානාත්මක අපරාධ පොලිසියට කියන්න දුරකථන අංක …..

-

අපරාධ සම්බන්ධයෙන් තොරතුරු පොලීසිය වෙත තොරතුරු  ලබාදීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ.එම දුරකථන අංක වන්නේ 1997 සහ 1917 ය.

එම ඇමතුම් පොලිස් මූලස්ථානයේ රහස් ඒකකයක් විසින් පාලනය කරනු ලබන අතර එම දුරකථන අංක හෙට සිට ක්‍රියාත්මකය.

1997 මෙම දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි. මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු රහසිගතව ලබා දිය හැකිඅතර

1917  දුකරථන අංකය ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට දිය හැකිය

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content