29 C
Negombo
29 C
Negombo

පොහොට්ටුවේ ගම්පහ පළමුවෙනියා නාලක ගොඩහේවා

-

පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන එක්සත් පෙරමුණේ  මනාප ලයිස්තුවේ ප්‍රථම ස්ථානය මනාප ජන්ද 325479 ක් ලබාගනිමින්  නාලක ගොඩහේවා මහතා විසින් හිමිකරගෙන ඇති අතර මනාප ජන්ද 316544 ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක ප්‍රසන්න මහතාට දෙවන ස්ථානය හිමිව ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ.

  1. නාලක ගොඩහේවා 325479
  2. ප්‍රසන්න රණතුංග 316544
  3. ඉන්දික අනුරුද්ධ 136297
  4. සිසිර ජයකොඩි 113130
  5. නිමල් ලන්සා 108945
  6. සහන්ප්‍රදීප් විතාන 97494
  7. සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
  8. ප්‍රසන්න රණවීර 83203
  9. කෝකිලා ගුණවර්ධන 77922
  10. ලසන්ත අලගියවන්න 73061
  11. නලින් ප්‍රනාන්දු 69800
  12. මිලාන් ජයතිලක 68449
  13. උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content