30 C
Negombo
30 C
Negombo

දුරකථනයේ ගම්පහ පළමු තැන -සරත් ෆොන්සේකාට -ජවිපෙ ආසනය විජිතට

-

ගම්පහ දිස්ත්‍රික්කයන්  සමගි ජන්බලවේගය මන්ත්‍රීධුර  හතරක් දිනාගෙන ඇති අතර ජාතික ජනබල වේගය  මන්ත්‍රී ආසන එකක් දිනාගෙන තිබේ.

සමගිජනබලවේගයේ පළමුතැන මනාප ජන්ද 110535 ක් ලබාගත් ෆීල්ඩ් මාර්සල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර ජාතික ජනබල වේගයේ මන්ත්‍රී අසුන  මනාප ජන්දජන්ද 37008  ක් ලබාගත් විජිත හේරත් මහතාට හිමිව තිබේ

 

  • සරත් ෆොන්සේකා                        110535
  • රංජන් රාමනායක                         103992
  • හර්ෂණ රාජකරුණා                       73612
  • කාවින්ද ජයවර්ධන                         52026

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content