30 C
Negombo
30 C
Negombo

මිගමුව, මාතර හෝමාගම මහාධිකරණවලට අතිරේක අධිනීතිඥවරු

-

නීතිපතිවරයා විසින් කළුතර, මිගමුව, මාතර හා හෝමාගම මහාධිකරණවලට අතිරේක අධිනීතිඥවරු යෙදවීමට තීරණය කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එම සෑම මහාධිකරණයකම නඩු 600කට වඩා ගොඩගැසී ඇති බැවින් එම නඩු සංඛ්‍යාව අවම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් ලෙස මෙම නව තීරණය හඳුන්වා දී ඇති බව ඇය පැවසුවාය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content