30 C
Negombo
30 C
Negombo

කටාන – මිගමුව සුළු වැස්සකදිත් යටවේ – අනවසර ඉදිකිරීම් දිගටම

-

පවතින වැසි  සහිත කාලගුණය හේතුවෙන්   මිගමුව සහ කටානේ ග්‍රාම සේවා වසම් කිහිපයක පවුල් 600 ක් පමණ පිඩාවට පත්ව ඇත

වැඩි දෙනෙකු පිඩාවට පත ඇත්තේ  වැසි ජලයෙන්  නිවාස යට වීම හේතුවෙනි මිගමුව ගෝමස් වත්ත හා ඒ අවට ජලයෙන් යටවී ඇති අයුරු ජයාරූප වලින් දැක්වේ .

කාලයක් තිස්සේ පලාත්පාලන ආයතනවල සභිකයන් සහ  නිලධාරීන්  පුද්ගලික ලභා ප්‍රයෝජන සදහා වගුරු බිම් ගොඩකිරීමට අවසර ලබා දීම සහ ප්‍රධාන ඇළමාර්ග අවහිරකර අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩදීම නිසා සුළු වැස්සකට පවා තමන්ගේ නිවාස යටවනබව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කර ජනතාව පිඩාවට පත්වීම වැළැක්වීමට පියවර ගැනීම වෙනුවට වැසි ජල මාර්ග පමණක් නොව සිතියම් ගටහ ප්‍රධාන ඇළමාර්ග ද අවහිරකර අනවසර ඉදිකිරීමට තවදුරටත් ඉඩදෙමින් සිටීම පිලිබදවසොයා බලා නිසි පියවර ගන්නයි ජනතාව  ජනාධිපතිතුමාගේන් ඉල්ලීමක් කරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content