28 C
Negombo
28 C
Negombo

නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජාතික රෝහලට ඇතුලත් කරයි

-

නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ගමන්ගත් මෝටර් රථය කටුනායක කොලබ අධිවේගී මාර්ගයේදී   හදිසි අනතුරකට ලක්වීම නිසා ඒ මහතා  කොලබ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

කටුනායක දෙස සිට කොලබ දෙසට නියෝජ්‍ය අමාත්‍යවරයා රැගත්  වාහනය ගමන්කරමින්  තිබී ඇති අතර පැවති අයහපත් කාලගුණය හේතුවෙන් වාහනය ලිස්සාගොස්  ආරක්‍ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව ඇතිබව පොලිසිය පවසයි.

කටුනායක කොලබ අධිවේගී මාර්ගයේ 22 වන සැතපුම් කණුව අසලදී උදැසන 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content