28 C
Negombo
28 C
Negombo

කටානේ රුක්අත්තන හන්දියේ අලුත් වත්තෙන් කොවිඩ් අසාදිත රෝගීන් දෙදෙනෙකු හදුනා ගනී

-

කටාන  පොලිස් බල ප්‍රදේශයේ 93/ඩි අක්ර පනහ ග්‍රාම    නිලධාරී වසමේ අලුත්වත්තෙන් කොරෝනා වෛරසය ආසාධිත තරුණයන් දෙදෙනෙකු හදුනාගෙන් ඇත.

මේ දෙදෙනා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති අතර නිවැසියන් ද පි සි ආර් පරීක්ෂණ සදහා යොමුකර ඇත.

මේ දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවට හදුනාගෙන තිබේ

මේ අයගේ ආශ්‍රිතයෙක් පැමිණි අක්කර පනහේ දුරකථන මධ්‍යස්ථානයක් සහ ග්‍රොසරියක සේවකයන් සහ නිවැසියන් ස්වයන් නිරෝධායනයට යොමුකර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content