28 C
Negombo
28 C
Negombo

මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකු ගිනිඅවියක් සමග STF අත්අඩංගුවට

-

මිගමුව මහ නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු බෝර 12 හේ තුවක්කුවක් සහ ජිව පතොරොම් අටක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිගමුව මහානගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුවන බන්දුල නාඔටුන්න මහතාය.මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇතිඅන්දමට මෙම ගිනිඅවිය සදහා 2004 වර්ෂයේ සිට බලපත්‍ර ලබාගෙන නැත.

කොච්චිකඩේ  පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රිනික ජයකොඩි මහතාගේ අධීක්ෂණයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

පුස්තකාල ජායාරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content