28 C
Negombo
28 C
Negombo

සිනමා ශාලා තාවකාලිකව වසා දමයි

-

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම මස  31වන දින තෙක් සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ජාතික  චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content