27 C
Negombo
27 C
Negombo

කොවිඩ් ගැසට්ටුව නිකුත්වේ – මුව ආවරණ නැත්නම් 10000 ක් දඩ …….

-

කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා අවශ්‍ය නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා ඇති අතර ගැසට් නිවේදනය අද (15) මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් කිරීමට නියමිතය.

මෙම නව ගැසට් පත්‍ර නිකුත් කිරීමත් සමග නීති කඩන පුද්ගලයන්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත් මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content