28 C
Negombo
28 C
Negombo

රුක්අත්තන හන්දියේ අලුත් වත්තේ ආශ්‍රිතයාට වෛරසය අසාදනය වී නෑ

-

කටාන  පොලිස් බල ප්‍රදේශයේ 93/ඩි අක්ර පනහ ග්‍රාම    නිලධාරී වසමේ අලුත්වත්තෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාධිත තරුණයන්  දෙදෙනාගෙන්    එක්අයෙකු ගේ  පලමු ආශ්‍රිතයෙක් පැමිණීම නිසා නිරෝධායනයට යොමුකර තිබු අක්කර පනහේ දුරකථන මධ්‍යස්ථානයක සහ ග්‍රොසරියක සේවකයන් සහ නිවැසියන්  නිරෝධායනය අද දින සිට අවසන් කලබව මහාජන  සෞඛ්‍යය පරීක්ෂක නිලධාරී නදීරා මහතා පවසයි.

එම ආශ්‍රිතයා සම්බන්ධයෙන් සිදුකල පි සි ආර් පරීක්ෂණයේන් වෛරසය අසාදනය වී නොමැති බවට තහවුරු වීම නිසා මෙම ස්ථානදෙකේ නිරෝධායන කටයුතු අවසන්කර ඇත.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content