30 C
Negombo
30 C
Negombo

මීගමුවේන් ආසාදිතයන් 24 ක් දිනපතා පොලේදී 61 ක් PCR කරයි

-

මිගමුව නගර සීමාව තුල අද 19 දින දහවල් 12.00 වනවිට කොවිඩ් 19 වෛරසය  අසාදනය වූ පුද්ගලයන් 24 දෙනෙකු වාර්තාවී ඇතිබව මිගමුව මහනගර සභාවේ ප්‍රධන මහජන සෞඛ්‍ය පරිෂක ගුණරත්න මහතා පවසයි.

මෙම අය මුන්නක්කරය ,සිරිවට්ධන පෙදෙස  සාන්ත ජෝසප් පර රාජපක්ෂ පළල් පාර කටුවපිටිය පාර යන ප්‍රදේශ වලින්වාර්තා වී ඇත

මේඅතර  දිවුලපිටිය උත්සව ශාලාවකමෙම මස 3 දින  පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති මිගමුව නගර සභා සුපිරි වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිදට  කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු වීම නිසා 18 දින වසා දැමු එම වෙළද  වෙළද සංකීර්ණයේ වෙළදුන් ඇතුළු පුද්ගලයන් 61  ගෙන්  පි සි ආර් පරීක්‍ෂණ සදහා සාම්පල ලබාගැනීම 19 අද දින උදැසන11.00 ට පමණ සිදුවිය.

මෙම පරීක්ෂණ වල ප්‍රථිපල ලැබීමෙන් පසු මිගමුව නගර සභා සුපිරි වෙළද සංකීර්ණයේ කඩසාප්පු විවෘතකිරිම පිලිබදව තීරණය ගනුලබනබව මිගමුව නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගආරච්චි මහතා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.