27 C
Negombo
27 C
Negombo

මීගමුවෙන් තවත් ආසාදිතයන් තිදෙනක් සමස්තය 27 ක්

-

මිගමුව  මහා නගරසභා බලප්‍රදේශයෙන් අද දිනයේ   තවත් කොවිඩ් 19 ආසාදිතයන්  තිදෙනෙකු හදුනාගෙන ඇත.

මේ  තිදෙනා අතරින් දෙදෙනෙකු  දළුපොත පාතිමා වත්තෙන්ද එක අයෙකු ඇන්ඩර්සන් පාරෙන් ද වාර්තාවී තිබේ.

ඔවුන් ප්‍රතිකාර සදහා යොමුකර ඇතිබවත් මේ වනවිට මීගමුවෙන් හමුවූ සමස්ත ආසාදිතයන් ගණන 27 දෙනෙකු බවත් මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා  පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.