26 C
Negombo
26 C
Negombo

මීගමුවේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 31 ක්වේ – පැලියගොඩ ආශ්‍රිතයන් දෙදෙනෙකුත් කුඩාපාඩුවෙන් හමුවේ

-

මිගමුව  මහා නගරසභා බලප්‍රදේශයෙන් අද දිනයේ   තවත් කොවිඩ් 19 ආසාදිතයන්  දෙදෙනෙකු හදුනාගෙන ඇත.

මිගමුව කුඩාපාඩුව කනත්ත පාරේ  සහ ලුවිස් පෙදෙසේ පදිචි තරුණයන් දෙදෙනෙක් PCR පරීක්ෂණ  මගින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් ලෙස හදුනාගෙන ඇතිබව ප්‍රධාන මහජන  සෞඛ්‍යපරීක්ෂක එච් කේ යු කේ ගුණරත්න මහතා පවසයි

මෙම දෙදෙනා පෑලියගොඩ මත්ස්‍යවෙළද පොලේ ආශ්‍රිතයන් බවට හදුනා ගෙන ඇතිබවත්  .ඔවුන් ප්‍රතිකාර සදහා යොමුකර ඇතිබවත් මේ වනවිට මීගමුවෙන් හමුවූ සමස්ත ආසාදිතයන් ගණන 31  දෙනෙකු බවත් මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.