25 C
Negombo
25 C
Negombo

මීගමුවේ සමස්ත ආසාදිතයන් ගණන 40 ක් ඒත්තුකාලෙන් තවත් දෙදෙනෙක්

-

මිගමුව නාගරික බලප්‍රදේශය තුල අද25  සවස 6.00  වනවිට වාර්තාවී ඇති සමස්ත  කොව්ඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 40 ක් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි .

මිගමුව වෙළද සංකීර්ණයෙන් වාර්තාවූ රෝගියෙකු සිටි ඒත්තුකාල උඩප්පුව වත්තේ PCR පරීක්‍ෂා 70 ක් සිදුකර ඇති.අතර  ඒ අය  අතුරින් දෙදෙනකු ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග සමස්ත ආසාදිතයන් ගණන 40 දක්වා ඉහළ ගොස් ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.